ඇමරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
14

ඇමරිකාව යුක්රේනයට රහසිගත ලෙස  දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වනවා.

රුසියානු හමුදාවට එරෙහි සටන් වලදී යුක්රේනය ඇමරිකාව ලබා දුන් මෙම දිගු දුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙම ආයුධ මාර්තු මාසයේදී ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අනුමත කරන ලද ඩොලර් මිලියන 300 ක ආධාර පැකේජයේ කොටසක් වනවා.

ක්‍රිමියාවේ රුසියා ඉලක්ක වෙත පහර දීමට එක් වරක් හෝ ඒවා භාවිතා කර ඇතැයි රුසියාව පවසනවා.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් යුක්රේනයට  ඩොලර් බිලියන 61 ක නව ආධාර පැකේජයකට ද අත්සන් තැබුවා.

 

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here