කැනඩාවේ සීක් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
11

කැනඩාවේ සික් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා.

ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කළ කැනඩාවේ සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර තිබෙනවා.

45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී වැන්කුවර් උපනගරයේ රථගාලකදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ වන්නට ඇතැයි චෝදනා කිරීමත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම උත්සන්න වුණා.

දිල්ලිය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here