තරුණයෙකු පැහැරගෙන ගිය වෑන් රථයක් සැක කටයුතු ලෙස නවතා තිබියදී සොයා ගැනේ – Sri News දේශීය පුවත්

0
18

මාතලේ, විල්ගමුව නගරයේ ගොවිජන සේවා කාර්යාලය අසල දින කිහිපයක් තිස්සේ සැක කටයුතු ලෙස නවතා තිබෙන වෑන් රථයක් පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබේ.

එම වෑන් රථය පසුගියදා කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේදී අතුරුදන්වූ 31 හැවිරිදි තරුණයා පැහැරගෙන ගිය වෑන්රථය බවට පොලීසිය සැක පළ කරයි

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here