ඇමරිකා විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කෙරේ – Sri News උණුසුම් පුවත්

0
13

එළඹෙන සති අන්තයේ පැවැත්වෙන ඇමරිකා විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයන්ට ගාසා යුද විරෝධතාකරුවන් බාධා එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඇමරිකාව පුරා විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවවලදී සිදුවිය හැකි බාධාවන් සඳහා මේ වන විට සූදානම් වෙමින් සිටිනවා.

පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වූ විශ්ව විද්‍යාල හතරක් මේ සති අන්තයේ උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමට නියමිතයි.

ඒ අතර කොලොම්බියා විශ්ව විද්‍යාලය ද වනවා.

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු කරමින් සිටිනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here