ජපාන විදේශ ඇමති දිවයිනට – Sri News උණුසුම් පුවත්

0
14

නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය අද උදෑසන දිවයිනට පැමිණියා.

එතුමිය සමඟ ද 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණ තිබෙනවා.

එතුමිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here