20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා කොදෙව් සංචිතය නම් කෙරේ – Sri News ක්‍රීඩා

0
13

එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

රොවුමාන් පවල්
අල්සාරි ජෝශප්
ජොන්සන් චාල්ස්
රොස්ටන් චේස්
ශිම්රොන් හෙට්මයර්
ශාමාර් ජෝශප්
බ්‍රැන්ඩන් කිං
නිකලස් පූරාන්
ශෙයි හෝප්
අන්ඩ්‍රෙ රසල්
රොමාරියෝ ෂෙපර්ඩ්
ජේසන් හෝල්ඩර්
අකීල් හොසෙන්
ගුඩකේෂ් මෝටි
ෂර්ෆේන් රදර්ෆඩ්

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here