සිරිල් ගාමිණී පියතුමන් යළි CIDයට කැඳවයි

0
15

සිරිල් ගාමිණී පියතුමා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කිරීම සඳහායි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ.

ඒ අනුව ඔහුට මේ මස 19 වැනිදා පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here