ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…

0
10

ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

එම සමීක්ෂණයෙන් පසුව 2024 වර්ෂය සඳහා වැලි කැණීම සඳහා අවසර පත්‍ර ලබාදීමට නියමිතයි.

සොයා ගන්නා ස්ථාන පිළිබඳව සලකා බලා වැලි ගොඩදැමීමට අවසර ලබාදීමට නියමිතයි.

කළු ගඟ ,මහ ඔය, මහ වැලි ගඟ යන ගංගා වල එම සමීකරණය සිදුකිරීමට නියමිතයි.

– නාගොඩ සුමන උදයන්ත

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here