අධ්‍යාපන ලොක්කෙක් සාදයක් දමා ජනපතිට බනී..

0
14

විදුහල්පතිවරුන්ගෙන් මුදල් එකතු කරමින් පළාත් සභාවක අධ්‍යාපන ඉහල නිලධාරීයකු විසින් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබින.

අධ්‍යාපන ඉහල නිලධාරීයාගේ අවුරුදු උත්සවය අවසානයේ හිටපු පළාත් පාලන නියෝජිත පිරිසක් ඇතුළු හිටපු නගරාදිපතිවරයක් සමග ජයටම මත්පැන් සාදයක් පවත්වා ඇත.

එහිදී වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළ ඔහු ජනාධිපතිවරයාට බැණ ඇති බවත් වාර්තා වෙයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here