Google search engine
Home ගොසිප් පුවත් ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

0
13

fuel-price-down

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.ඩීසල් හා භූමිතෙල් සැලකීමේදී මෑත කාලයේ සිදුකළ විශාල ඉන්ධන මිල පහත දැමීමක් ලෙස එය සැලකිය හැකිය. විශේෂයෙන් ඩීසල් මිල පහත හෙළීම නිසා ප්‍රවාහන වියදම් අඩුවී ඉදිරියේදී එළවළු මිල පහත යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)

* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)

* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)

* භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here