ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ට ජය – Sri News දේශීය පුවත්

0
11

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ දී තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 67කින් පරදා ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස්කරගත් අතර තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here