කාන්තා 20යි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට – Sri News ක්‍රීඩා

0
6

නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ට ශතකය හේතුවෙන් කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අබුඩාබියේ පැවති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල හමුවේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 170ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here