යුපුන් අබේකෝන් ඉතාලි තරඟාවලියකදී මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගනී – Sri News ක්‍රීඩා

0
3

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරඟාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙනවා.

ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමිනුයි

එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකරගෙන තිබෙන්නේ

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලයයි.

මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වයක්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here