මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගැනේ – Sri News ජාත්‍යන්තර පුවත්

0
6

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.

අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here