සුළඟට හසු වූ පාලම කඩන වැටෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
6

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස කඩාවැටී ඇත්තේ ඉදිකරමින් පැවති පාලමක කොටසක්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අධික සුළං තත්ත්වය සමග පාලමේ අඩි 100ක පමණ කොටසක් කඩා වැටී ඇති බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here