ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව ඉහළට – Sri News ක්‍රීඩා

0
21

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරගයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන අතර එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් ලක්ෂ 44කට ආසන්න වෙයි.

ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here