ඕස්ට්‍රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙක් අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
9

ඕස්ට්‍රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ප්‍රාදේශීය, ප්‍රාන්ත මෙන්ම ෆෙඩරල් පොලිස් නිලධාරීන් 400 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකදියි මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ.

ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ ඔවුන් සිඩ්නිහි රඳවා ගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 15 ත් 17 ත් අතර බාල වයස්කරුවන්.

ඔවුන් ආගමික අන්තවාදී මතවාදයක සිටින්නන් බවටයි  විමර්ශන වලදී තහවුරු වී ඇත්තේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here