රන් කොල්ලයකට සොයන මොවුන් ගැන තොරතුරක් දන්නවා ද ?

0
7

මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටින සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටපොලීසිය මහජන සහාය පතනවා.

2023 වසරේ නොවැම්බර් මස 23 වනදා කල්පිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙනගෙන ගොස් ඔහු සතුව තිබූ රත්රන් කිලෝ 37ක් කොල්ලකා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස අවශ්‍යවකර සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධය අදාළව කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් පහක් නම්කර ඇති ඇති අතර, මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

071 859 1763 හෝ 071 859 4916

සැකකරුවන්ගේ ඡායාරූප පහතින්..

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here