ජනපති චමරිට සුබ පතයි – Sri News නවතම පුවත්

0
6

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ලද විශිෂ්ට ජයග්‍රහණය සමග ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කළ බවයි.

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here