ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
7

ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධ වගකීම භාරගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here