රටට මුදල් ගලා ඒමේ ප්‍රමණතාව ඉහළට…

0
15

රටට ගලා එන මුදල් ප්‍රමාණය ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

සංචාරකයන්ගේ පැමිණීම සහ විදේශීය ප්‍රේශන ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇතිබව පැවසීය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here