ගුරුවරුන් හතලිස්දහසක හිගයක්…

0
4

රට පුරා පාසල්වල ගුරුවරුන් හතළිස් දහසක හිගයක් පවතින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

බස්නාහිර දකුණ උතුර මැද ඌව නැගෙනහිර පළාත්වල වැඩි වශයෙන් ගුරු හිඟය වාර්තාවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

රජය විසින් තම වියදම් ඉතිරි කර ගැනීමට හිතා මතාම ගුරු පත්වීම් ප්‍රමාද කරන බවටද ඔහු චෝදනා කරයි.

ගුරු පුරප්පාඩු හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි පාසල්වල බරපතල තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු කියා සිටියි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here