ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනා නාගලිංගම් අභාවප්‍රාප්ත වෙයි – Sri News ක්‍රීඩා

0
14

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුන්නා.

යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here