සජිත්ට තියෙන්නේ එසේ මෙසේ රැල්ලක් නොවෙයි.. ජන සුනාමියක්..

0
11

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට ඇත්තේ එසේ මෙසේ රැල්ලක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

සජිත් පේමදාස මහතාට පක්ෂව විශාල ජන රැල්ලක් එසේ නැතිනම් ජන සුනාමියක් අද වන විට රට පුරා ඇති බවද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණයෙන් අවම 52%ක් සජිත් ප්‍රේමදාස මහතා ලබාගනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here