වැස්ස නිසා මහපාරට කඩන් වැටුණු ගස – Sri News දේශීය පුවත්

0
11

අධික වර්ෂාවත් සමගඅරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

කප්පාගොඩ ප්‍රදේශයෙන් මෙලෙස අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ

ගස කඩාවැටීමෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට හනි සිදුවී ඇති බවද සඳහන්

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here