වාලම්පූරි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
9

පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය කළ වැටලීමකදී ලක්ෂ 08 කට අලෙවි කිරීමට ගිය වාලම්පූරි දෙකක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ලැබුණු  තොරතුරක්  මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කරවනැල්ල ප්‍රදේශය් පදිංචි වයස අවුරුදු 23ක විවාහක තරුණයෙකි.

සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here