මාලිමා මැයි රැලියට ලක්‍ෂ 50ක් ඇවිත් බලය අල්ලාවි යයි බියෙන් ගෝල් ෆේස් පිටිය දුන්නෑ..

0
14

ජාතික ජන බලවේගයට අති විශාල ජනතාවක් සම්බන්ධ වී සිටින බවත් ලක්ෂ පනහක් පමණ මැයි රැළියට ගෙනැවිත් රටේ බලය අල්ලා වී යයි පාලකයන් බිය වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ආණ්ඩුව විසින් මාලිමාවේ මැයි දින රැළිය පැවැත්වීමට කොළඹ ගාලු මුවදොර පිටිය ලබා නොදුන් බවද හෙතෙම කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here