මාන්‍ය පෙළ අපේක්ෂකයන් වෙනුවෙන් අදත් විවෘතව පවතින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව – Sri News දේශීය පුවත්

0
16

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද දිනයේද විවෘතව පවතිනනවා.

එමෙන්ම මෙම අපේක්ෂකයන් වෙනුවෙන් පමණක් ගාල්ල / කුරුණෑගල / වව්නියාව/ මඩකලපුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ද පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here