පොහොට්ටුවේ දේශපාලන ගමන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සම්මේලන මාලාවක් – Sri News දේශීය පුවත්

0
10

දීපව්‍යාප්තව ගම් මට්ටමින් ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මේලන මාලාවක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මට්ටමේ සංවිධායකවරුන් / මැති ඇමතිවරුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනක දීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here