ගුවන් තොටේ කෑගසු පුද්ගලයා ගුවන් තොටුපල පොලිසියේ ප‍්‍රශ්ණ කරයි..

0
8

මැයි මස පලවන දා කටුනායක ගුවන්තොටු‍පොළේදී වීසා නිකුත් කිරීමේ ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා පොලිසිය වෙත කැඳවා තිබේ.

අද ගුවන් තොටුපල පොලිසිය වෙත ඒ අනුව ඔහු පැමිණ සිටියේය.

සඳරුවන් කුමාරසිංහ නම් මෙම පුද්ගලයා නීතිඥ සමග පොලීසිය වෙත පැමිණ තිබින.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here