ඉරාන ජනාධිපති දිවයිනට පැමිණෙයි

0
6

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිනියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉරාන ජනපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනය පරිදි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණ ඇත්තේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here