හරක් කටාට එරෙහි නඩුවක් කැඳවෙයි

0
8

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටිය දී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වනදා
කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

එදින මෙම නඩුවේ අධිකරණය මඟ හැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here