හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීමට චීන සහ ජපාන සමාගම් කිහිපයක් ඉදිරිපත් වෙයි – Sri News දේශීය පුවත්

0
13

හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම  සදහා චීනය හා ජපානය යන රටවල සමාගම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙනවා.

ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා මෙම රටවල ආයෝජකයන් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කළා.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනය සදහා තාක්ෂණය යටිතල පහසුකම් හා ප්‍රාග්ධනය ලබාදීමට ජපානයේ හා චීනයේ මහා පරිමාණ මත්ස්‍ය නිෂ්පාදකයින් මෙන්ම ආයෝජකයින් එක්ව සිටිනවා. රිදියගම, ලුණුගම්වෙහෙර හා බදගිරිය යන ජලාශ ආශ්‍රිත ධීවර ජනතාව හමු වී ඔවුන් මෙසේ සාකච්ඡා කර තිබෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here