සන්නස්ගල අත්අඩංගුවට – Sri News දේශීය පුවත්

0
9

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here