දේශීය පුවත් සන්නස්ගලට ඇප – Sri News දේශීය පුවත් By Sri News Media - April 25, 2024 3:40 pm 0 15 FacebookTwitterPinterestWhatsApp රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. ඒ වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. Sri News Media