දේශීය පුවත් වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ බලන්න – Sri News දේශීය පුවත් By Sri News Media - May 4, 2024 9:38 am 0 15 FacebookTwitterPinterestWhatsApp වසරකට එක්වරක් පමණක් දිස්වෙන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ නැගෙනහිර අහසේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා. අලුයම 3 ත් හතරත් අතර කාල සීමාවේදී මෙය හොදින් දර්ශනය වන බවයි ඒ මහතා කියා සිටින්නේ. Sri News Media