ලිට්‍රෝ ගෑස් සමාගමේ මාබිම පිරවුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ – Sri News දේශීය පුවත්

0
8

ලිට්‍රෝ ගෑස් සමාගමේ මාබිම පිරවුම් මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ලිට්‍රෝ සභාපති මුදිත පිරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

නවතම අන්ගෝපාංග සහිතව ලිට්‍රෝ සමාගමේ ප්‍රතිපාදන යටතේයි මෙම මධ්‍යස්ථානය ඉදිකෙරුණේ. මෙම මධ්‍යස්ථානය තුළින් එක්ලක්ෂ අසූදහසකින් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම දිනකට සිලින්ඩර් 60000ක් නිකුත් කිරීම සැලසුමයි.

 

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here