රුසියානු හමුදාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීමට කිසිදු අනුමැතියක් ලබාදී නැහැ – මංගල රන්දෙණිය – Sri News දේශීය පුවත්

0
5

රුසියානු හමුදාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු අනුමැතියක් ලබාදී නැති බව එහි අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට සම්බන්ධවෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here