මොරගහහේන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් දෙදෙනෙකු මරුට – Sri News දේශීය පුවත්

0
6

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.

එහිදී එම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here