දේශීය පුවත් මැයි දිනයට යොවුන් සේනාංකයේ දහසක් කොළඹට (වීඩියෝ) By Sri News Media - April 26, 2024 12:19 pm 0 11 FacebookTwitterPinterestWhatsApp ලෝක කම්කරු දිනයේ දී ජාතික යොවුන් සේනාංකයේ දහසක පිරිසක් රජයේ වියදමින් කොළඹට රැගෙන ඒමේ සූදානමක්ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අනාවරණය කළා. මන්ත්‍රීවරයා අද (26) පාර්ලිමේන්තුවේ දී මෙම අනාවරණය සිදුකර සිටියා. Sri News Media