බොරතෙල් මිල ඉහළට

0
9

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88 යි සත 51 ක් ලෙස සටහන් වන බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here