කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 14ක ජල කප්පාදුවක් – Sri News දේශීය පුවත්

0
7

හෙට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල සැපයුම විසන්ධි කිරීම සිදු කරන්නේ.

හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරනවා.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here