ඊශ්‍රායල ඉරාන ගැටුමෙන් මෙරටට ඉන්ධන සැලයුමට බලපෑම්…

0
9

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ මෙරටට ඉන්ධන ආනයනයට සෘජු බලපෑමක් එල්ල නොවුන ද වක්‍රාකාරයෙන් බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉන්ධන ලබා ගන්නා රටවල් මත ශ්‍රී ලංකාව රඳා පවතින හෙයින් එවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව පැවසීය.

ලොව ඉන්ධන මිල ගණන් ඉහළ ගියද රුපියලේ අගය ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වීම හරහා ශ්‍රී ලංකාවට වන බලපෑම අවම වන බව මහාචාර්යවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here