ඉරාන ජනාධිපතිගේ මරණය තහවුරු වෙයි

0
7

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.

කලාපයේ පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බවයි වාර්තා වන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here