අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – Sri News උණුසුම් පුවත්

0
11

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් තලංගම පොලිස් වසමේ උතුවන්කන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 46ක් වන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here