NMRA අධ්‍යක්ෂ ධූරයෙන් තවත් දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

0
7

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධූරයෙන් තවත් දෙදෙනෙකු අද (පෙබ. 13) ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, එස්. ඒ. ප්‍රියන්ත සේරසිංහ සහ සුපුල් විජේසිංහ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත යොමු කර ඇත.

මේ අතර, නීතිඥ මනෝජ් ගමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීම ලිපියක් මගින් මීට පෙර දැනුම් දී තිබිණි.

වැඩිදුර කියවන්න:



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here