NMRA අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

0
6

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ අද (13) දිනයේ සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here