NMRA අධ්‍යක්‍ෂ ඉල්ලා අස්වේ…

0
13

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ ධුරයෙන් මනෝජ් ගමගේ මහතා ඉල්ලා අස්වී තිබේ.

ඔහු තම ඉල්ලා අස්වීම මේ වන විට භාරදී ඇතැයි ද වර්තා වේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here