ඒ, “CIDයට මගහැරුණු මිලියන 50ක තැන්පතුවක් ආපසු ගැනීමට කෙහෙළියගේ පවුලෙන් වෑයමක් !” යන පුවතෙනි.
අපගේ එම අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) මැදිහත්වීමෙන් එම මුදල ආපසු ලබාගැනීම අත්හිටුවා තිබෙන බව වාර්තා විය.
ඒ අනුව, ලංකා බැංකුවේ එක් ශාඛාවකින් අදාළ මුදල ආපසු ලබාගැනීමට කෙහෙළියගේ දියණියක් දැරූ වෑයම වැළකී ගොස් තිබේ.
අපගේ පුවත පළදැරීම පිළිබඳව LNW අපි අපගේ ප්‍රසාදය පළකර සිටිමු.
පෙර පුවත –
Sri News Media