IPL අවසන් මහා තරගය අද – Sri News උණුසුම් පුවත්

0
18

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගාවලිය අද චිතම්බර් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිතයි.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කොල්කඩා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

කොල්කඩා කණ්ඩායමේ නායකත්වය ශ්‍රෙයාර්ස් අයිය්ර් හට හිමිව ඇති අතර හයිද්‍රාබාද් කණ්ඩායම මෙහෙවන්නේ පැට් කමින් විසිනුයි.

කොල්කඩා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවස්ථා දෙකකදී අයිපීඑල් ශූරතාව ජයගෙන තිබුණ ද හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

The post IPL අවසන් මහා තරගය අද appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here